ගෝල් ෆෙස් පිටියේ විරෝධතාවක නිරතව සිටින පුද්ගලයන් හා ඒ අවට ආරක්ෂාව  සපයන පොලීසිය වෙත චායි තේ කෝප්ප 1050ක් ලබාදීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිසක් කටයුතු කර තිබේ.

“කුරුඳු, එනසාල්, කරාබුනැටි, ගම්මිරිස්, වසාවාසි, සාදික්කා,කොත්තමල්ලි, සූදුරු, මහ දුරු, ඉඟුරු, වැනිලා, සීනි, නැවුම් කිරි සහිත උණුසුම් චායි කෝප්ප 1050ක රසය ඉක්මනින් අවසන් විය.. සැමට ස්තුතියි!”යැයි මේ පිළිබඳව තොරතුරු සටහන් කළ ෆෙස්බුක් පෝස්ටුවක දැක්වෙයි.

 

 

0 comments

Leave a Reply

Post Comment