මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙක් වන අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ලෝකයේ මිල අධිකම මෝටර් රථ මාදිලියක් වන රෝල්ස් රොයිස් හි නවීනතම මෝටර් රථයක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.රෝල්ස් රොයිස් සමාගමේ එකේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් එම සමාගම නිර්මාණය කරන Phantom Centenary Edition මාදිලියට අයත් මෙම මෝටර් රථ නිපදවා ඇත්තේ ඒකක 25ක් පමණි.එම ඒකක 25න් එකක් මෙසේ ඩඩ්ලි සිරිසේන මහතා මිලදී ගෙන තිබේ. 

0 comments

Leave a Reply

Post Comment