ගාල්ල සිට මරදාන බලා ගමන් ගත්  අංක 8311 දරණ තැපැල් දුම්රිය අද (26දා)  උදෑසන  කාර්මික දෝෂයකට ලක්ව වාද්දුව ප්‍රදේශයේ දී නැවති තිබු බව දුම්රිය අංශ පවසයි .
 
වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිකරුවන්  දුම්රියට අවශ්‍ය ජලය ලබා දීමෙන් අනතුරුව යලි පණගන්වා දුම්රිය මද වේලාවකින් පසු ගමන් ආරම්භ කර තිබේ.
ඡායාරූපයේ දැක්වෙන්නේ ප්‍රදේශවාසීයෙක් ජලය ලබා දුන් අයුරු.
 
පානදුර සුමිත් පොතුපිටිය  සහ වාද්දුව දයා හේමන්ත සිල්වා 

0 comments

Leave a Reply

Post Comment