පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් අට දෙනෙක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.
මෙම සැකකරුවන්ගේ ඡායාරූප පෙළක්ද පොලීසිය විසින් නිකුත් කර තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 35ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Me Siyaludena Gallface Ekata Genewith Gal gasa Maradamiyauthui Meyata Desapalanaya Adalanata.
sunil
02 years 10 months 29 days 03 hours 55 minutes 46 seconds agoMe Siyaludena Gallface Ekata Genewith Gal gasa Maradamiyauthui Meyata Desapalanaya Adalanata.
Reply