මහජනතාව මිථ්‍යාවෙන් මුදවා ගැනීමේ අරමුණින් මිථ්‍යාවේ මිත්‍යාව යන විද්‍යාත්මක පර්යේෂණ හෙළිදරව් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) රාත්‍රියේ දී  පොළොන්නරුව බැඳිවැව මාඔය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙරට ජනතාව විශ්වාස කර මිල මුදල් වියදම් කර තමන් නොදන්නා මිත්‍යා පසුපස හඹා යන කරුණු මෙහිදී ජනතාවට දෑසින්ම දැක බලා ගත හැකි වන අයුරින් විද්‍යාත්මකව පහදා දෙමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ youth for change  කණ්ඩායම විසිනි.

ඒ අතර ගිනි ඇවිලෙන තෙල් තාච්චියට අත දැමීම, ඇණ මත ඇවිදීම, ගිනිපෑගීම යන කරුණු කාරණා මෙහිදී විද්‍යාත්මකව ඔප්පු කර දුන් අයුරු ද මහජනතාවද එය අත් විඳ ගැනීමට එක් වූ අයුරු කැමරාවේ මෙසේ සටහන් විනි.

1 comment

Kumar

02 years 05 months 18 days 23 hours 49 minutes 05 seconds ago

aththa kathawa. lankawe pastorla jesu kiyla wandinney sudu europaye hadaagath sudu, konday diga rupyakataney. aththenma jesu palasthinaye sitya sudu nathi yudewwek,

Reply

Leave a Reply

Post Comment