කඳුකර ප්‍රදේශවලට ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික්කයට මාස ගණනාවක සිට වැසි නොලැබීම හේතුවෙන් ඇති වී තිබෙන නියගය සහ ඉඩෝරය නිසා පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ ජල මට්ටම විශාල වශයෙන් අඩු වී තිබේ.

පවතින නියං තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟද සිඳී තිබෙන අයුරු අප කැමරා කාචයට මෙලෙස හසුවිය.

මනම්පිටිය නිමල් ජයරත්න

0 comments

Leave a Reply

Post Comment