පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ පීලි පැනීමකට ලක්වී තිබේ. පීලි පැනීම හේතුවෙන් එක් මැදිරියක් දුම්රිය මාර්ගයේ පෙරළීගොස් ඇත. අනතුරෙන් මගින් 10කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි'

0 comments

Leave a Reply

Post Comment