රාජපක්ෂවරුන්ගේ මහ ගෙදරවන තංගල්ල කාල්ටන් නිවස අසළ ජනතාව විශාල පිරිසක් විරෝධය දක්වමින් සිටින බව වාර්තා වෙයි.
මේ අනුව ඔවුන් තංගල්ල - කතරගම මාර්ගය කාල්ටන් නිවස අසළින් අවහිර කරමින් මෙම විරෝධතාව පවත්වමින් පසුවේ.
මතුව ඇති ආර්ථික අර්බුද මත පැන නැගුණු ආණ්ඩු විරෝධය සාධාරණයි, ඒ එකක්. හැබැයි මේ මතුවෙලා තිබෙන රාජපක්ෂ විරෝධය වෙන එකක්. පොදු මහජනතාව මීට වඩ වඩාත් ඉවසිල්මත්ව හා විමසිලිමත්ව වගකීමෙන් කටයුතු කළ යුතුයි. නැතිනම් ආර්ථික අර්බුදයට වඩා බරපතල ව්‍යසනනයකට රට තල්ලු වේවි. “ඌරන් කැකුණ තලබ විට හබන් කුකුළන්ට රජ මඟුල්“ කිව්වාලු.
Deepal Nirosh
03 years 02 months 21 days 12 hours 11 minutes 52 seconds agoමතුව ඇති ආර්ථික අර්බුද මත පැන නැගුණු ආණ්ඩු විරෝධය සාධාරණයි, ඒ එකක්. හැබැයි මේ මතුවෙලා තිබෙන රාජපක්ෂ විරෝධය වෙන එකක්. පොදු මහජනතාව මීට වඩ වඩාත් ඉවසිල්මත්ව හා විමසිලිමත්ව වගකීමෙන් කටයුතු කළ යුතුයි. නැතිනම් ආර්ථික අර්බුදයට වඩා බරපතල ව්‍යසනනයකට රට තල්ලු වේවි. “ඌරන් කැකුණ තලබ විට හබන් කුකුළන්ට රජ මඟුල්“ කිව්වාලු.
Reply