අධික ලෙස ඉහළ ගොස් ඇති විදුලි බිල තම බේකරි කර්මාන්තයට දැඩිව බල පෑ ඇති බවත් එය පාරිභෝගික ජනතාව මත පැටවිය නොහැකි නිසා බයිසිකලයේ ඩයිනමෝවෙන් විදුලිය ලබාගෙන ජනතාවට සේවය සලසන බවත් දකුණු පළාත්  කුඩා හා මධ්‍ය පරිමාන බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා පවසයි.

අක්මීමන කුරුඳු වත්තේ පිහිටි සේවා ස්ථානයේ බල්බ් නිවා දමා බයිසිකල් ඩයින මෝවේ එළියෙන් ජනතාවට බේකරි නිෂ්පාදන අලෙවි කරන ආකාරය දැකගත හැකිවිය.

හිනිදුම රවීන්ද්‍රශ්‍රීලාල්

0 comments

Leave a Reply

Post Comment