2022 වසරට අදාළව ලෝක ප්‍රකට ටයිම් සගරාව විසින් ප්‍රකාශයට පත්කළ හොඳම ඡායාරූප 100 අතරට අරගලකරුවන් ඇතුළු වූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාල කාමරයේ ඡායාරූපයද ඇතුළත් වෙයි.මෙම ඡායාරූපය අභිෂේක් සින්නප්පා විසින් ලබාගෙන තිබුණි. 

ඡායාරූප සියල්ලම මෙතනින් බලන්න - https://time.com/6234958/top-100-photos-2022/

0 comments

Leave a Reply

Post Comment