ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය තවදුරටත් ශක්තිමත් කිරිමට ජපානයෙන් ප්‍රධානයක් ලෙස ලැබුනු පත්ල පහත් බස් රථ
7 ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ. මේ අතර මෙට්‍රෝ සේවාව වෙනුවෙන් චීනයෙන් මිලදී ගත් තවත් බස් රථ 104ක් නුදුරේදීමශ්රී ලංකාවට රැගෙන ඒමට නියමිතය. එසේම ලංගම වෙනුවෙන් සුඛෝපභෝගී බස් රථ 600ක් මිලදි ගැනීම වෙනුවෙන්ද ටෙන්ඩර්කැඳවීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා අවසර දුන්නේය.




Leave a Reply