දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දුන්නේය.
නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාව අද (25දා) නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කළේය.
Jayasiri Kanuwana
03 years 04 months 09 hours 35 minutes 04 seconds agoMe karmantha salawa diha baluwama athulatha pihitima harima prathamikai. Hama thanama paipa pirila, piliwela hari adui. pitaratakata gihilla poddak balanna. namuth ape deyak , Jaya weva.
Reply