මේ දිනවල ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හිදී පැවැත්වෙන Cop26 සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙසෙන LTTE හිතවාදී කණ්ඩායම් විරෝධතාවක් සංවිධානය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම Cop26 සමුළුව යටතේ පසුගියදා සිය පළමු දේශනය පැවැත් වූ ග්ලාස්ගොව්හි පිහිටි විශ්වවිද්‍යාල භූමිය ආසන්නයේදී මෙම විරෝධතාව සංවිධානය කර ඇත. එහිදී මෙම LTTE හිතවාදීන් LTTE සංවිධානයේ ධජ රැගෙන එම විරෝධතාවට පැමිණ තිබේ.
Kumar
03 years 07 months 23 days 13 hours 58 minutes 49 seconds agoLTTE sunvidanaya thrusthawadi sunvidanyak lesa namkara thibiyadi virodhatha penwanne kohomada.
Reply