ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ. මෙහිදී උමංදාව විහාරාධිපති පිටිදූවේ සිරිධම්ම හිමියන් ජනපතිවරයා වෙත යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ.

එහිදී,

උමංදාව ආහාර කලාව පාසල් පෙළපොතට එක් කිරීම

උමංදාව මූලික කර ගනිමින් ජාත්‍යන්තර කෘෂි විශ්වවිද්‍යාලක් ආරම්භ කිරීම

උමංදාවේ නිශ්පාදන ආපනයනය කිරීම හා අපනයට ඇති බාධා ඉවත් කිරීම

ගලේවෙල සිට කොළඹට දුම්රිය සේවයක් ආරම්භ කිරීම

ආණ්ඩුවේ ඉඩම් වගා කටයුතු වෙනුවෙන් තරුණයන්ට ලබාදීම

අයාලේ රාජ්‍ය මාධ්‍ය උමංදාවට යොමුකර උමංදාව ජාතියේ යාන්ත්‍රණය බවට පත් කිරීම වැනි යෝජනා ඉදිරිපත් කර තිබේ. 

0 comments

Leave a Reply

Post Comment