ජනපතිධුරයට පත්විමෙන් පසුව සිය පළමු චීන සංචාරය අරඹමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ චීනයට ළගා විය.

එහිදී ජනපතිවරයාට ඉහළ පිළිගැනීමක් ලැබුණ අතර හමුදා උත්තමාචාර මැද රතු පළසක් එලා ඔහුව පිළිගනු ලැබීය.

සිය චීන සංචාරයේදී ජනපතිවරයා චීන ජනපති සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එසේම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්ද මෙම සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

1 comment

Samson De Silva

02 years 01 months 15 days 10 hours 15 minutes 02 seconds ago

Mekaa bus ekakinda China giye? Nethnam mey kohey hari gubbeyamaka rathu paata paapissak daalaa eka udin ewiddawapu scene ekakda? Airport ekak langa paathaka nethi paatayi.

Reply

Leave a Reply

Post Comment