චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා පොලීසියට යතරු පැදි 10ක් පරිත්‍යාග කර තිබේ.

GN 125 H වර්ගයේ යතුරු පැදි 10ක් මෙසේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා හා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත පරිත්‍යාග කළේය.

මිලියන 4ක පමණ වටිනාකමකින් යුත් මෙම යතුරු පැදි 10 පොලිස් කොට්ඨාස 10ක් වෙත ඉදිරියේදි ලබාදීමට නියමිතය.

 

0 comments

Leave a Reply

Post Comment