දරිද්‍රතාවය හේතුවෙන් පාසල් නොයන දරුවන් පාසල් වෙත යොමුකිරිමේ වැඩසටහනක් මහජන ආරක්ෂ අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

අනාගතයේදී අපරාධ ලෝකයට පිවිසීමේ මංපෙත් අවම කිරීම ‌හා දරිද්‍රතාවයෙන් පෙලෙන දරුවන්ගේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

ඒම දරුවන් පාසල්වෙත ඇතුළත් කිරීම, ඔවුන්ට අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමක් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

 

0 comments

Leave a Reply

Post Comment