සතියකට ආසන්න කාලයක් ඉන්දියාව රත්කරමින් කැරපොතු ජනතා පක්ෂය පැවැත්වූ විරෝධතා අවසන් කිරීමට
ඔවුන් තීරණය කර තිබේ. ඒ් ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විම ප්‍රකාශ කිරීමත් සමගිනි.
මෙම ඉල්ලා අස්විම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විරෝධතාකරුන් පැවැසුවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර  ප්‍රධාන්ගේ
ඉල්ලා අස්වීම පක්ෂයේ ජයග්‍රහණයක් බවයි.

0 comments

Leave a Reply

Post Comment