පෙරිය කාතන්කුඩියේ  රෝපණය කරන ලද ගස්වල සෘතුමය රටඉඳි අස්වනු නෙළීම නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා අතින් මෙවර උත්සවාකාරයෙන් සිදුවිය. 

දෙවියන්ගේ කරුණාවෙන් අස්වැන්න හොඳ බවත් එය පල්ලියට බෙදා හැරීමට පියවර ගත යුතු බවත් ආණ්ඩුකාරවරයා  පැවසීය

5 comments

Kapila

01 years 11 months 28 days 09 hours 18 minutes 32 seconds ago

හරිම ලස්සනයි, මගේ පියතම පලතුරක්

Reply

chandralal

01 years 11 months 28 days 09 hours 18 minutes 26 seconds ago

Good work!

Reply

katuwapitiya

01 years 11 months 28 days 09 hours 18 minutes 23 seconds ago

pracahandathven anthavadayen thorava deva karunaven rata indi situva pala nelaganna lesa karunaven illamu

Reply

katuvapitiye api

01 years 11 months 28 days 09 hours 18 minutes 23 seconds ago

apitath tikak karunaven evanna

Reply

Bunny Preena

01 years 11 months 17 days 11 hours 12 minutes 12 seconds ago

Honda rasawath, gunawath, shakthijanaka palathurak. Ushna deshagunayak pawathina anekuth palaathwalath mema palathuru wagaawa viyaapth kaloth hondayi. Honda aadayamak labaa gantath puluwan weyi.

Reply

Leave a Reply

Post Comment