අස්වැනු වැඩිවිමත් සමග කල්පිටිය අර්ධද්විපයෙ වගා කරනු ලබන සියලුම එළවළු නොසිතු ලෙස පහල වැටි ඇති බව වගා කරුවන් පවසයි.
වගාකරුවන් පවසන්නේ මේ වන විට කල්පිටිය වගා බිම්වල වගා කරන එළවළු මිළ පහත වැටිමේන් තමන්ට ඇතැම් වගාවන් වල අස්වනු නෙළීමට යන මුදලවත් නොලැබේන බවයි.
එළවළු වල මිල පහතින් 
 හින් මිරිස් කිලෝව       රුපියල්    120 ක් 
 මාළු මිරිස් කිලෝව       රුපියල්   200 ක් 
 හේන් කැකිරි කිලෝව   රුපියල්   40 ක්
 පිපිඤ්ඤා      කිලෝව    රුපියල්   150 ක් 
 වැටකොළු     කිලෝව    රුපියල්  150 ක්
 රාබු               කිලෝව    රුපියල්   50 ක්
 රතු ළුණු         කිලෝව    රුපියල්  260 ක්
 බටු                කිලෝව     රුපියල්  250 ක්
බෝල බටු       කිලෝව     රුපියල්  120 ක්
කරවිල කොළ කිලෝව     රුපියල්   260 ක්
කරවිල් සුදු      කිලෝව     රුපියල්    280 ක්
නිවිති              කිලෝව      රුපියල්   60 ක්
බණ්ඩක්කා      කිලෝව      රුපියල්   100 ක්
බිට්                  කිලෝව       රුපියල්   50 ක් 
බටානා             කිලෝව       රුපියල්   60 ක්



Leave a Reply