රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත කෘෂිකර්ම’ සංකල්පයට අනුව කන්දකාඩු යුද හමුදා ගොවිපළේ කාබනික පොහොර යොදා වගා කරන ලද වී අස්වනු නෙළීම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.
3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩි.එල්.සී.එන්. මුත්තන්තිරිගේ ලබාදුන් උපදෙස් මත භටපිරිස් කන්දකාඩු යුද හමුදා ගොවිපළේ අක්කර 180 ක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබු වී අස්වනු මෙලෙස නෙළාගනු ලැබීය.
Kumar
03 years 04 months 29 days 17 hours 04 minutes 05 seconds agogoyam kapan yanthrayak yedewwanam oya goyam tika ikmaninma kapaganna thibunane.
Reply