ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන දේවාලයේ අතුපන්දලම සකස්කිරීම ඊයේ (03) චාරිත්‍රානුකූලව සිදුකෙරිණි.

එහිදී අලිඇතුන් අතු රැගෙන දේවාලය අසලට පැමිණ අතුපන්දලම සකස්කිරීම සඳහා ලබාදෙන අයුරු ඡායාරූපයෙන් දැක්වේ. මෙම අවස්ථාවට බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාද සහභාගී විය.

මොනරාගල සුමනසිරි ගුණතිලක

  

0 comments

Leave a Reply

Post Comment