උස්බෙගිස්තානයේ, උස්බෙගිස්තාන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපොළ වෙත සෘජු ගුවන් ගමන ආරම්භ කර තිබේ. සීත සෘතු කාලසීමාව තුළ මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන සිය ගුවන් ගමන් වාර ක්රිතයාත්මක කිරීමට නියමිතය.
උස්බෙගිස්තන ගුවන් සේවයේ UZB 3525 දරණ ගුවන් යානය සංචාරකයින් 135 දෙනෙකු සමඟ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේය.මෙම සංචාරක පිරිස ශ්‍රී ලංකික සම්ප්‍රදාය අනුව පිළිගනු ලැබීය.
dnh
03 years 04 months 13 days 28 minutes 08 seconds agooya oluwa uda thiyena apei sampradayata obinnathi Thailantha huthha natuwa a minisunawa piligathann un hithanawa un awe lanakawata kiyala.
Reply