එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් මහතා හමුවිය.

සමුළුවට එක්ව සිටින ලෝක නායකයන් වෙනුවෙන් ඇමෙරිකානු ජනපතිවරයා ලබාදෙන සාම්පදායික රාත්‍රි භෝජන සංග්‍රහයට සමගාමිව මෙම හමුව සිදුව තිබේ.

 

0 comments

Leave a Reply

Post Comment