අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කෙන්යාවේ සංචාරයකට එක්ව තිබේ. ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරන්නේ දෙරට අතර ද්විපාර්ශ්විය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම සංචාරයට එක්වූ බවයි.

“ස්වල්ප වේලාවකට පෙර කෙන්යාවේ නයිරෝබි වෙත පැමිණියා. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වගේම ජන සමාජ අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගිවීමට බලාපොරොත්තු වනවා.” යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරයි.

2 comments

Wimal

04 years 02 months 04 days 17 minutes 30 seconds ago

Exchange of pilfered dollars ,paintings.diamonds by plane loads .Kenya president is also inthePanama papers

Reply

Nandana

04 years 02 months 04 days 17 minutes 40 seconds ago

We like to see meetings/ people

Reply

Leave a Reply

Post Comment