කොළඹ ගෝල්ෆේස් පිටියේ  පැවැත්වෙන අරගලයට සහාය දක්වමින් අන්තර්විශ්වවිද්‍යාල ශිෂය බල මණ්ඩලය අද දිනයේදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ.

මෙම විරෝධතා පාගමන වැලැක්වීම සඳහා කොළඹ නගරයේ බොහෝ ස්ථාවලට පොලීසිය විසින් මාර්ග බාධක යොදා ඇති අතර ඇතැම් ඒ්වා ගැලවිය නොහැකි ආකාරයට ඉතාමත් ශක්තිමත් ලෙස සකස්කර තිබේ.

0 comments

Leave a Reply

Post Comment