කොළඹ ගෝල්ෆේස් පිටියේ අරගලයක යෙදී සිටින ජනතාව විසින් ඒම පරිශ්‍රය ගෝඨාගෝගම ලෙසින් නම් කිරීමට කටයුතු කරනු ලැබීය. එයින් පිරිසක් මේ වන විට කොළඹ අරලිය ගහ මන්දිරය ආසන්නයේද කඳවුරු බැදගෙන සිටියි.

ඔවුන් ඒම පරිශ්‍රය 'මයිනාගෝගම' ලෙසින් නම්කර තිබේ. අද අලුයම සිට මෙසේ පිරිසක් අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට රැස්ව තිබේ.

ජායාරූප සමාජ මාධ්‍ය ඇසුරෙනි

0 comments

Leave a Reply

Post Comment