අති සුඛෝපභෝගී නෞකාවක් වන රෙසිලන්ට් ලේඩි මගී නෞකාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අද (13දා) සේන්දු විය‍

බහමාස් ධජය යටතේ යාත්‍රා කරන වර්ජින් වොයාගෙස් නැව් සමාගමට අයත් මෙම මගී නෞකාව දිගින් මීටර් 277කින් යුතු වන අතර 2022 වර්ෂයේ ඉදිකරන ලද්දකි.

සංචාරක මගීන් 2318ක් හා 1194ක සේවක මණ්ඩලයකින් යුතු මෙම රෙසිලන්ට් ලේඩි නෞකාවේ මීළග ගමනාත්ය වන්නේ තායිලන්තයයි.

0 comments

Leave a Reply

Post Comment