ලෝකයේ ඇතැම් කලාප වලින් වට්ස් ඇප් මාධ්‍ය ජාලයේ බිඳ වටීමක් වාර්තා වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව ඇතැම් පරිශීලකයන් වෙත වට්ස් ඇප් පණිවිඩ යොමුකිරීමට හෝ ලබා ගැනීමට නොහැකි වී ඇති සඳහන් වෙයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව වටස්ඇප් හි මව් සමාගම වන මෙටා සමාගම තවමත් නිල ප්‍රකාශයක් කර නොමැත. 

2 comments

Nilantha

02 years 07 months 16 days 14 hours 18 minutes 44 seconds ago

Whatsapp thawakalikawadha bidha watila tinne.

Reply

Nilantha

02 years 07 months 16 days 14 hours 18 minutes 40 seconds ago

Apita pilithurak laba denna.whatsapp thawakalikawada bida watila tinne.

Reply

Leave a Reply

Post Comment