සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද(11දා) පැවැත්වේ.
පාකිස්තානයේ රාවල්පින්ඩිහීදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතව ඇත.
Leave a Reply