සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග පවත්වන දින වෙනස් කර තිබේ.

ඒ අනුව දෙවැනි එක්දින තරගය 14 වැනිදාද, තෙවැනි එක්දින තරගය ලබන 16 වැනිදාද පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේද දින වෙනස් කර ඇත.

0 comments

Leave a Reply

Post Comment