සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර සිව්වන විස්සයි 20 තරගය අද (28දා) පැවැත්වේ.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතව ඇත.

දෙරට අතර පැවති පළමු තරග 3ම ජයගත් ඉන්දීයාව තරග 5කින් සමත්විත විස්සයි 20 තරගාවලිය තරග 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රහයනය කර තිබේ.

0 comments

Leave a Reply

Post Comment