ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංගගේ දකුණු කකුලයේ ඇතිවූ ආබාධය හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ

තරගාවලියේ තුන්වන සහ අවසාන එක්දින තරගයේදී පන්දුවට පහර දෙමින් සිටියදී වනිඳු ඊයේ මෙම ආබාධයට ලක්විය.

වෛද්‍ය තක්සේරුවෙන් පසුව, හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ සිය ආබාධය සුවකර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

 

0 comments

Leave a Reply

Post Comment