ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 තරග මාලාවක් වන 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ජූලි 10 සිට අගෝස්තු 5 දක්වා පැවැත්වීමට නියමිතය.

සිංහල ක්‍රීඩා සමාජ පිටිය (SSC), ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (RPICS), පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්  ක්‍රීඩාංගනය (PICS) සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (RDICS)යන ක්‍රීඩාංගණවල තරගාවලිය පැවැත්වීමට නියමිතය.

විදේශීය ක්‍රීඩකයින් සඳහා මාර්ගගත ලියාපදිංචි කිරීමේ ද්වාරය 2026 මැයි 4 වන දින විවෘත කිරීමට නියමිතය.

0 comments

Leave a Reply

Post Comment