ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (24දා) පැවැත්වේ.

මෙහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ  ප්‍රසාද ලකුණු සටහනේ බැංගලූරු කණ්ඩායම 04 ස්ථානයේ පසුවන අතර, රාස්ථාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 08 වැනි ස්ථානයේ පසුවන්නේය.

0 comments

Leave a Reply

Post Comment