ඇමෙරිකාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසාලනයට ඉරාන පාපන්දු කණ්ඩායම පැමිණෙනු ඇතැයි ෆිෆා සභාපති ඉන්ෆැන්ටිනෝ පවසයි.

“ඉරාන කණ්ඩායම නිසැකවම පැමිණෙනු ඇත.” ඉන්ෆැන්ටිනෝ පැවසීය. “ඒ වන විට, ඇත්ත වශයෙන්ම, තත්වය සාමකාමී තත්වයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.  ඉරානය පැමිණිය යුතුයි. ඇත්ත වශයෙන්ම, ඔවුන් ඔවුන්ගේ ජනතාව නියෝජනය කරයි. ඔවුන් සුදුසුකම් ලබා තිබෙනවා. ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට කැමතියි.” යැයි ඔහු පැවැසීය. ඉන්ෆැන්ටිනෝ සති දෙකකට පෙර තුර්කියේ ඇන්ටාලියා හි ඉරාන ජාතික කණ්ඩායම හමුවිය.  

0 comments

Leave a Reply

Post Comment