සංචාරක බංග්ලාදේශ කණ්ඩාය සහ ශ්‍රී ලංකා කණ්ඩාය අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (08දා) පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

0 comments

Leave a Reply

Post Comment