සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද(16දා) පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක චරිත් අසලංක ක්‍රීඩා නොකරන අතර, ඒ අනුව අද තරගයට කුසල් මෙන්ඩිස් විසින් නායකත්වය දෙනු ඇත. 

0 comments

Leave a Reply

Post Comment