2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  අවසන් පූර්ව වටයේ තරග හෙටින්(29) ආරම්භ වේ.

1වැනි අවසන් පූර්ව වටයේ තරගය හෙට පැවැත්වෙන අතර, එහිදී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව තරගවැදීමට නියමිතව ඇත.

2වැනි අවසන් පූර්ව වටයේ තරගය අනිද්දා ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතයි.

ඒ් අනුව මෙම තරග දෙකෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක ලබන ඉරිදා (02දා) අවසන් මහා තරගයේදී තරගවදිනු ඇත.

0 comments

Leave a Reply

Post Comment