පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වෙන වඩාත් උණුසුම්ව තරගයක් වන ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද පස්වරු 7ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විමට නියමිතව තිබේ. මෙම තරගයට අදාළ ප්‍ර වේශපත්‍ර සියල්ලම මේ වන විටත් විකිණී අවසන් බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. 

0 comments

Leave a Reply

Post Comment