සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තුන්වන විස්සයි 20 තරගය අද (14දා) පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු තරග දෙක කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයග්‍රහණය කරමින් මේ වන විට සම තත්ත්වයේ පසුවන්නේය.
Leave a Reply