අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු  තුන්වන තරගය අද (17දා) ආරම්භ විය.

පළමු දිනය අවසන් වන විට පන්දුවට පහරදෙමින් ඕස්ට්‍රේලියාව පන්දුවාර 83ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 326ක් ලබා සිටියේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඇලෙක්ස් කේරි ලකුණු 106(143) රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොෆ්ර ආචර් ලකුණු 29ට කඩුළු 3ක් බිඳ හෙළුවේය. 

0 comments

Leave a Reply

Post Comment