අයි.සී.සී. ජූනි මාසයේ ක්රීඩකයා සම්මානය දිනා ගැනීමට දකුණු අප්රිකාවේ ඒඩන් මාක්රම් සමත්ව තිබේ.
ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයේදී ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් මෙම සම්මානය දිනා ගැනීමට ඔහු සමත්ව ඇත.
Leave a Reply