එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පස්වන හා අවසන් අලුබඳුන ක්‍රිකට් තරගාවලිය අද (04දා) ආරම්භ විය.

පළමු දිනය සඳහා තරගය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 45ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 211ක් රැස් කරගෙන සිටියේය.

එහිදී ජෝ රූටි ලකුණු 72ක් සහ හැරී බෲක් ලකුණු 78ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටී.

ඕස්ට්‍රේලියාව මේ වන විට තරග 3ට එකක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කර තිබේ. 

 

0 comments

Leave a Reply

Post Comment