විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වෙන
තරගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 2000ක් පමණ යොදවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි. එසේම 
රථවානහ පාලනය වෙනුවෙන් පොලිස් නිලධාරින් 600ක් පමණ යොදවා තිබේ.

 

0 comments

Leave a Reply

Post Comment