ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගායවලියේ තවත් තරගයක් අද(06දා) පැවැත්වේ.

මෙහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරගවැදීමට නියමිතව ඇත.

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

0 comments

Leave a Reply

Post Comment