විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ සුපිරි අට වටයේ තවත් තරගයක් වන බටහිර ඉන්දය කොදෙව් කණ්ඩායම හා මෙවර පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව ඇති සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.00ට ඉන්දියාවේ වන්කඩේ ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතව තිබේ.

ඊයේ පැවැති තරග දෙකකදි සත්කාරක රටවල් දෙක වූ ශ්‍රී ලංකාව හා ඉන්දියාව පිළිවෙළින් එංගලන්තය හා දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්විය. 

0 comments

Leave a Reply

Post Comment