ප්‍රභල ප්‍රංශ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් ස්පාඤ්ඤ කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.

ස්පාඤ්ඤය වෙනුවෙන් දඩුවම් පහරක් සාර්ථක කර ගත් මිකෙල් ඔයාර්සබල් තරගයේ 22 වැනි විනාඩියේදී පළමු ගෝලය වාර්තා කළේය. ඒ අනුව පළමු අර්ධය නිමා වන විට ස්පාඤ්ඤය ගෝල 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියෙ. යළිත් දෙවැනි අර්ධයේදි ස්පාඤ්ඤයේ පෙඩ්‍රා් පෝරෝ දෙවැනි ගෝලය වාර්තා කළේය.

0 comments

Leave a Reply

Post Comment