විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්‌වේ කණ්ඩායම අතර තරගය අද (19දා) පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි පැවැත්වෙයි. මෙම කණ්ඩායම් දෙකම මේ වන විටත් අර්ධ අවසන් පූර්ව වටයට පිවිස තිබේ.
Leave a Reply