එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්රීඩක මොයින් අලී දේශීය ක්රිකට් තරග ක්රීඩා කිරීමෙන් විශ්රාම ගැනීමේ තීරණය වෙනස් කර තිබේ.
ඒ අනුව මේ වසරේ පැවැත්වෙන T20 බ්ලාස්ට් තරගාවලියට ක්රීඩා කිරීම සඳහා යෝක්ෂයර් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කර ඇත.
Leave a Reply